ඉතාලි හෝඩිය හා ශබ්ද කිරීම
L'Arfabeto Italiano
--------------------------------------------------------
A - ආ
B - බී
C - චී e සහ i ඉදිරිපිටදී
ක o , a සහ u ඉදිරිපිටදී
ක o , a සහ u ඉදිරිපිටදී
D - ඩී
E - එ (ඒ)
F - එෆ්ෆෙ
H - අක්ක
I - ඊ ( ඉ )
J - ඊලුන්ග
K - කප්ප
L - එල්ලෙ
M - එම්මෙ
N - එන්නෙ
O - ඕ
P - පී
Q - කූ
R - එර්රේ
S - එස්සෙ
T - තී
U - ඌ
V - වූ
W - දෝප්පිය වූ
X - ඉක්ස්
Y - ඉප්සිලොන්
Z - සේzත
No comments:
Post a Comment