Pages

Friday, November 1, 2013



නිතර ඇහෙන වචන

මෙම වචන අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු වේ. නිතරම මෙම වචන අත්‍යවශ්ය වේ. 



Buon giorno 
බොන්-ජොර්නෝ
සුබ දවසක් / සුබ උදෑසනක්


Buona sera
බුඔන-සේර
සුබ සන්ද්‍යාවක්

Buona notte
බුඔන-නොත්තෙ
සුබ රාත්‍රියක්
Ciao
චාඕ
Hi හා Bye අරුත් දේ 
Arrivederci
අරි-වෙදෙර්-චි
නැවත හමුවෙමු
ArrivederLa
අරි-වෙදෙර්-ලා
නැවත හමුවෙමු

A più tardi
අ-පිඋ-තාර්දි
පසුව හමුවෙමු.

A presto / A dopo
ප්‍රේස්තො / අ දෝපො
ඉක්මනින් හමුවෙමු.

A domani
අ දොමානි
හෙට හමුවෙමු.

Per favore / Per piacere
පර් පවෝරෙ / පර් පියචේරේ
කරුණාකර

Grazie
ග්‍රාසියෙ
ස්තුතියි

1 comment:

Grab this